Welcome to St. Roge Marine

හලාවත ප්රමුඛ බෝට්ටු නිෂ්පාදක St. Roge Marine හට  දිගු ඉතිහාසයක් ඇත. 2003 දී කුඩා පරිමාණ බෝට්ටු නිෂ්පාදනයෙන් ආරම්භ කරන ලද අප සමගම මේ වන විට සියලු  බෝට්ටු නිපදවීමට ප්‍රවීනත්වය දක්වයි. අපගේ කැපවීමෙන් යුත් කාර්යමණ්ඩලය ගුණාත්මකව  සහ නිරවද්යතාවයෙන් යුතුව ඔබේ බෝට්ටු නිෂ්පාදනය කිරීමට කටයුතු කරයි.

ශ්‍රී  ලංකාවේ බෝට්ටු හිමියන් වටා අපගේ වෙළඳ නාමයක්  වන  "Black Horse" (අශ්වයා, குதிரை )  ප්‍රසිද්ධය. ඔබගේ ඊළඟ බෝට්ටුව ගුණාත්මකව හා නියමිත වේලාවට නිෂ්පාදනය කිරීමට අප අමතන්න.

Latest Models

18' - 6" Boat

Length (18' - 06")
Breath (05' - 01")
Depth (02' - 08")
Design Draught (00' - 05")

19' - 6" Boat

Length (19' - 06")
Breath (06' - 01")
Depth (02' - 08")
Design Draught (00' - 05")

19' - 0" Boat

Length (19' - 00")
Breath (06' - 04")
Depth (02' - 07")
Design Draught (00' - 05")